සීතා බලන්න දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයාත් එයි

පසුගිය දා වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න නිරීක්ෂණය සහ ප්‍රතිකාර සඳහා මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයාවන තරිදු විජේකෝන් ඊයේ (01) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් ඇතින්න පරීක්ෂා කිරිමෙන් අනතුරුව ප්‍රතිකාර සිදුකරනු ලැබුවා.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පසු ඇතින්න පරීක්ෂා කරනු ලැබූ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ නිර්දේශය අනුව මේ වන විට ඇතින්න සඳහා විශේෂ ලී අට්ටාලයක් නිර්මාණය කර ඒ තුළ ගාල් කර සිටිනවා.

මහියංගණ ඇසල පෙරහැරට සහභාගී වූ මහරගම සීතා ඇතින්නට වන අලියෙකු යැයි සිතා මහියංගණයේ දී පසුගිය 30 වනදා අලුයම 3.30ට පමණ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිළධාරියෙකු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28