සීතාවක ඔඩිසි අද සිට ගමනේ

කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රිය අද සිට ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග‘ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි.

ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක්, මෙහි පවතින බව ඔහු සදහන් කළා.

එමෙන්ම ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් ඔඩිසි දුම්රිය සමන්විතයි .

මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට පිටත් වී අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35 ට ළගාවීමට නියමිත අතර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.25ට පිටත් ව රාත්‍රී 8.03ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වනු ඇති.

Seethawaka Odisi Shedule


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56