සීඅයිඩිය මීළඟට වැඩේ දෙන්නේ මෙයාට – හරීන්ගෙන් අනාවැකියක්

ඊළඟට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් හඹා යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව හෙළිදරව්වක් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සිදුකර තිබෙනවා.

ඒ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ගොස් යළිත් එලියට පැමිණෙන අතරතුරයි.

මීළඟ ඉලක්කයට සුදුසුකම

මීළඟට ඉලක්කය වන්නේ වැඩියෙන් කෑගහන මන්ත්‍රීවරයා බවයි හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ඒ අනුව මීළඟට අපරාධ විමර්ශන විමර්ශන දෙපාර්තමේන්තුව පන්නන්නේ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා පිටුපස බවයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඉලක්කය ළඟ තබා ගනියි

ඔහු ඒ බව සඳහන් කරන්නේ මනුෂ නානයක්කාර මහතාවද ළඟ තබා ගනිමින්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබූ අතර එහිදී තමාගෙන් පැය 6කට ආසන්න වේලාවක් ප්‍රශ්න කළ බවයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එළිදරව් කරන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පදනම් කරගෙන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීමෙන් වලකින නියෝගයක් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වන විටත් අධිකරණයෙන් අරගෙනයි තිබෙන්නේ.

එම නියෝගය සැප්තැම්බර් 1 දා වන තෙක් වලංගුයි.

  1. හරීන් යනු පහත් පෙලෙ දේෂපාලුවකු වන අතර කලිසමෙ අසූචි තවරා ගත් පොඩි එකෙක් මෙන් කතා කර හෙසිරේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24
Video thumbnail
සැකකරුවෙකු වූ හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ? "සම්මා මුදල්වලින් තමා තාම වැජඹෙන්නේ"
10:38
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක් - මිලියන පහක වියදමින් කරපු දේ
04:50
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25