සිසුවියක යැයි සිතා සිසුවෙකුට රැවටුණු ප්‍රින්සිපල්ගේ කැරැට්ටුව එළියට – වැඩත් තහනම් කරලා

වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් කැප්පෙටිපොල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

වට්ස්ඇප් ඔස්සේ සිය පාසලේ සිසුවියන් කිහිප දෙනෙකුට විවිධ ආකාරයෙන් අයුතු යෝජනා සිදුකළ බවට මෙම විදුහල්පතිවරයාට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා.

මෙය සිදුවීම තහවුරු කර ගැනීමේ අරමුණින් එම පාසලේ උසස්පෙළ සිසුවෙකු, සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් විදුහල්පතිවරයා සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

එහිදී අදාළ විදුහල්පතිවරයා විසින් සිසුවියක යැයි සිතා සිසුවාට වට්ස්ඇප් ඔස්සේ තම ලිංගික අවයව ඡායාරූප ගතකර ඒවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

නිවාඩු දිනයක දී පාසලේ සිය කාර්යාලයට පැමිණෙන ලෙසට ද විදුහල්පතිවරයා වසින් එහිදී දන්වා ඇති බවද සඳහන්.

විදුහල්පතිවරයා රවටා සියලු තොරතුරු අනවරනයකරගත් සිසුවා ඒ පිළිබඳව පාසලේ ගුරුවරුන් සහ ආදි සිසුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් පැමිණ විදුහල්පතිවරයා පාසලෙන් එලවා දැමීමට ද උත්සාහ දරා ඇති අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට ද මැදිහත්වීමට සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03