සිසුන්ගේ හොර කල්ලියක් – වෙළඳසැල් කඩන තිදෙනෙක් හසුවුණ හැටි

අඟුරුවාතොට හොරණ සහ ඉංගිරිය යන පොලිස් බල ප්‍රදේශවල වෙළඳසැල් 4ක් කඩා රුපියල් ලක්ෂ 40කට වඩා වටිනා භාණ්ඩ සොරා ගත් හොරණ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවු. 16 පසුවන අතර මෙම සැකකරුවන් මවුපියන්ට හොර රහසේ රාත්‍රී කාලයේ මෙම වසරේ මුල සිට වරින් වරට මෙලෙස සොරකමේ නිරතව ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

සැකකරුවන් සොරකමේ යෙදීමට භාවිතා කළ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් සොරකම් කරන ලද භාණ්ඩ වැඩිමිලට විකුණා නොයෙක් විනෝද කටයුතුවල යෙදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙය පිළිබඳ පුවත අද (17) ජාතික පුවත්පත් හරහාද අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50