ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
අද තරගයේ දී කණ්ඩායමේ දෙකේම වෙනස්කම් කිහිපයක්ම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

?