සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆාට

අර්බුදයක් ව පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම ඉදිරිපත් ව තිබෙනවා.

මෙම නම මේ වනවිට (10) මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිලින්ඩරයෙන් තරග වැදුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පක්ෂයට මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමි වුණා.

ඉන් එකක් අයිති කරගත්තේ රවී කරුණානායක මහතා විසින්.

නමුත් එම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විරුද්ධත්වයක් ද එල්ල වී ඇති පසුබිමකයි ෆයිසර් මුස්තාෆා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21