සිල්වර්වුඩ්ගේ කාලය අවසන් – වනිඳුත් තීරණයකට සැරසෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් 20-20 ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ භූමිකාවෙන් ඉවත් වීමට නියමිතයි.

ඒ, ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමත් සමඟයි.

මීට අමතරව මෙම තරගාවලියෙන් පසුව නායක වනිඳු හසරංග ද ඉල්ලා අස්වීමට කල්පනා කරමින් සිටින බවයි ziradaily.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා වන කුසල් මෙන්ඩිස්, ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර T20 තරඟාවලිය සඳහා හසරංග වෙනුවට ආදේශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේ වෙතත් මෙම තරඟාවලිය සඳහා ඉන්දියාව දෙවන පෙළ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර, රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
95
+1
1
+1
5
+1
3
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03