සිරීපාදෙ වදින්න ගිය ආදරණීය පුබුදු සහ මාෂි යුවළ

පුබුදු චතුරංග සම මාෂි සිරිවර්ධන කියල කියන්නේ කලා ලෝකයේ ඉන්න පවුල් අතරින් හරිම ආදරණීයව සතුටින් කල් ගත කරන යුවළක් වෙනවා. මොවුන් හරිම සතුටින් විනෝදයෙන් කාලය ගත කරනවා සමාජ මාධ්‍යන් හරහා නිතරම දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔන්න මේ ළගදි පුබුදුයි මාෂී දෙන්නා සිරීපාදෙ වන්දනා කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යන්ට එක් වෙලා තිබුනේ මේ විදියට.

Screenshot 20210202 072252
Screenshot 20210202 072302
Screenshot 20210202 072610