සිරි දළඳා වන්දනාවේ 09 වන දිනය අදයි – ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් පෝලිම්වල

සිරි දළඳා වන්දනාව අද (26) 09 වන දිනටත් ආරම්භ වුණා.

අද දිනයේ පෙරවරු 11.00ට ආරම්භ වූ සිරි දළඳා වන්දනාව වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනේ තවමත් විශාල බැතිමතුන් පිරිසක් රැඳී සිටින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර හෙට (27) දිනය සිරි දළඳා වන්දනාවේ අවසාන දිනය බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල දැනුම් දුන්නා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යළිත් ජනතාගෙන් ඉල්ලා සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණිමෙන් වැළකී සිටින ලෙසයි.

මේ වනවිටත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සිරි දළඳා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට මේ ආකාරයේ අවස්ථාවක් හිමිවුණේ වසර 16 කට පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48