සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක් – සිය ගණනක් ජීවිතක්ෂයට

සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයලින් පුද්ගලයින් සියදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

හමුදා පාසලක පැවති උපාධි ප්‍රදානෝත්සවයක් අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම අවස්ථාවේ දී කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඒ සඳහා සහභාගීව සිට තිබෙනවා.

පුපුරන ද්‍රව්‍ය ඇට වූ ඩ්‍රෝන යානයක් මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති බවෞඉ විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටත් තොරතරු වාර්තා වනවා.

සිරියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සානා, සන්නද්ධ හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ, දහවල් උපාධි ප්‍රදානෝත්සවය අවසන් වූ වහාම පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා කිහිපයක් හෝම්ස් හමුදා ඇකඩමිය ඉලක්ක කර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49