සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව, ඒ අතර රංජන් ?

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. 

ඒ ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීවයි. 

මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. නිදහස හිමි වු සිරකරුවන් අතරට මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 07 දෙනෙකු සහ  වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු ද අයත්. 

ජනාධිපති සමාව හිමි වු සිරකරුවන් ඡක්‍ඍ පරීක්ෂණ සඳහා ඊයේ යොමු කෙරුණු අතර එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වු සිරකරුවන් පමණක් බන්ධනාගාරවලින් නිදහස් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඒ අනුව ඊයේ එම වාර්තා ලැබුණු සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වලින් මුදා හැර තිබෙනවා. 

අනෙක් සිරකරුවන්ගේ වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බව හා ඒවා පරීක්ෂා කර අනෙකුත් සිරකරුවන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කෙසේවෙතත් සිරදඬුවමට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති පොදු සමාව හිමිව නැහැ. ඔහු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් ද කර තිබුණා.  

  1. රංජව ගොංජාව එලියට දමනවා කියන්නෙ . තවත් වසන්ගතයක් ආපහු එලියට ගන්නවා වාගෙ දෙයක් / පොලීසියට බලපෑම් කරල උන්ව බය කරල නඩු හදපු නඩු තීන්දු වෙනස් කරපු එකා; නඩු කාරයන්ට කතා කරල උසස් වීම් දෙන්න්ම් කියල නඩු තින්දු වෙනස් කරපු එකා/ පොලීසියෙ උසස් නිලධාරි න් ගෙදර වලං පිංගන් හොදන්න එන්නම් කියන තරමට අසරන කරපු එකා; ටෙලෙ නිලියන් සහ ගනිකාවන් නිල නිවාස්යට ගෙන්වා අධෝ මාරග මුඛාඅශ්‍රිත සහ කිම්බටම පරසිද්දියෙ කෙලපු එකා/ බෞදා ගමට යශොදරාට පන්සල් වලට චීවර ධාරින්ට අගෞරව කරපු එකා/ කොටිම්ම පාර්ලිමෙන්තුවෙ සිටි හිරුනිකා ගනිකාවටත් කෙලපු එකා , පාර්ලිමෙන්තුව ගනිකා මඩුවක් කල එකා : පිරිමි ගනිකා යන නාමය ගත් එකා ; මූ එලියට දෙම්මොත් කෝරෝනා නෙමෙ ඊටත් ඉහලින් රට ඉවරයි : හැබයි මුගෙන් පුක් පාර කාපු උන් : මූගෙන් කෙලව ගතත අක්කලා නංගිලා ඉන්න උන් නම් මූ එලියට එනවට ආසයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26