75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව හමිව තිබෙනවා.
ඒ අනුව අදාළ සිරකරුවන් අද (04) දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

?