සිරකරුවන් හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟතාවකට එයි

රුසියානු – යුක්‍රේන රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවර දී හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.

පැය දෙකකටත් අඩු කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී දෙරට අතර පවතින යුද්ධයේ සටන් විරාමයක් හෝ සටන් නිමාකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී නැහැ.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයම යුද සිරකරුවන් දහස බැඟින් නිදහස් කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙම සිරකරුවන් හුවමාරුව සිදුවන දිනය සහ ස්ථානයක් පිළිබඳව තීරණය කර ඇතත්, ඒ පිළිබඳව මෙතෙක් අනාවරණ කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තුර්කියේ මැදිහත්වීමෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා තුර්කිය වෙත පැමිණ තිබුණ ද රුසියානු ජනාධිපති පුටින් එම සාකච්ඡා සඳහා පැමිණ නොසිටීම හේතුවෙන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එම සාකච්ඡාව සඳහා වාඩි වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04