සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 68 ක්.

සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

ඔබට නිවන් සුව…