සිය වසරකට පසු රුසියාව විදෙස් ණය ගෙවීම පැහැර හරියි

සිය වසරකට පසුව පළමුවරට ස්වෛරී බැඳුම්කරයකට අදාළ ගෙවීම් පැහැරහැරීමට රුසියාවට සිදුව තිබෙනවා.

බටහිර සම්බාධක හේතුවෙන් මෙලෙස විදෙස් ණය හිමියන්ට මුදල් ගෙවීමට රුසියාවට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමක් සිදු කිරීමට නියමිතව තිබුණ ද රුසියාවට එය ගෙවා දැමීමට හැකියාව ලැබුනේ නැහැ.

මෙය සැලකෙන්නේ ණයගෙවීම පහර හැරීමක් ලෙසයි.

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබුවා.

මේ වනවිට රුසියාව තුළ ආර්ථික, මූල්‍ය ගැටලු උත්සන්න වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00