මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම ජිවිත අවදානම ගැන ද නොසිතා කටයුතු කළ පියෙකු සම්බන්ධයෙන් වන අපුරු පුවතක් බදුල්ල, පස්සර ප්‍රදේශයේ පිහිටි වරාදොල ගම්මානයෙන් වාර්තා වනවා.
නමින් චන්දික සම්පත් වන මෙම පියා සිය දියණිය සහ ගුරුවරියක් වන තම භාර්යාවගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදුකරලිම සඳහා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් BBC සිංහල පුවත් සේවය තබා තිබු වාර්තාවයි මේ…














විදුලි කොට කොට වහින වෙලාවට නම් ඕක පාවිච්චි කරන එක භයානකයි. ඒ වෙලාවට වයර් එක එලියට දාන්න වෙනවා.