වැටුප් වැඩිවීමක් නොදුන්නොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට

මෙවර අයවැයෙන් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය නිලධාරීන් නොසලකා හැර ඇති බවත්, ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ 60ක් පමණ වන දරු පවුල් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවත් පෙන්වා දෙන රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 18,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා නොදෙන්නේනම් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යොමුවන බව එම සම්මේලනයේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක මහතා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක දැක්වේ.

වර්තමානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ශීඝ‍්‍රයෙන් ඉහළයෑම හමුවේ රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගෙන් යැපෙන පවුල් දැඩි අපහසුතාවට මුහුණපා සිටින බවත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ආණ්ඩුවේ අවධානය වහාම යොමුකළ යුතු බවත් එම සම්මේලනය අවධාරණය කරයි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36