සියළු උපාධිධාරීන්ට ස්ථිර පත්වීම්

දැනටමත් අභ්‍යාසලාභීන් ලෙස රජයට බදවාගෙන ඇති සියලු දෙනාට ස්ථිර පත්වීම් ලබාදීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.