සියළුම ඩීසල්-දැවිතෙල් බලාගාර නවතී… දැන් නොරොච්චෝල පමණයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය ද ඊයේ පස්වරුවේ සිට අක්‍රීය වී තිබේ.

ඒ සමග මෙරට සියළුම ඩීසල් හා දැවිතෙල් විදුලි බලාගාර අකි‍්‍රය වී ඇත.

ඒ අනුව දැනට මෙරට විදුලි අවශ්‍යතාවය සපුරන්වේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 900 ක්, ජල විදුලිය බලාගාරවලින් මෙගාවොට් 300 ක් සහ සෙසු බලාගාරවලින් තවත් ස්වල්පයක් පමණි.

මේ දිනවල මෙරට සමස්ථ විදුලි ඉල්ලුම මෙගාවොට් 2600 ක් වන අතර විදුලිය නිෂ්පාදනය මෙගාවොට් 1645ක් පමණ වේ.

ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරන්නේ හෙට දිනයේ යුගදනවි බලාගාරය සඳහා ඉන්ධන ලබා දීම දීමේ සැළසුමක් ඇති නිසා පැය 12ක විදුලි කප්පාදුවක් සැලසුම්කර ඇති බවයි.

නමුත් එම ඉන්ධන නොලැබෙන්නේ නම් පැය 15 ක පමණ විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද එහි සම ලේකම් එරන්ග කුඩාහේවා මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53