වාහන ආනයනය ගැන මෑතක දී බලාපොරොත්තු තැබිය හැකි ද ?

ඉදිරියේදී වාහන ආනයනය කිරීමේ තහනම ලිහිල් කිරිමේ සුදානමක් පවතින බවට රජය මෙතෙක් කිසිදුදීමක් කර නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙන්නේ රට තුළ පවතින තත්ත්වය මත වාහන ආනයනය යළි ආරම්භ කෙරෙන දින වකවානු පිළිබඳව පැහැදිලි පිළිතුරක් දිය නොහැකි බවය. 

“වාහන ආනයනය 2020 මාර්තු 19 රජය විසින් තාවකාලිකව නවතා දැමුවා. ඒ අනුව මේ වනවිට සම්පූර්ණ වාහන ආනයනය තාවකාලිකව නවතා දමලා තියෙන්නේ. මේ තත්ත්වය අපිට අවුරුද්දක් ද දෙකක් ද තුනක් ද කියන්න බෑ. සාමාන්‍ය විදේශ මුදල් සංචිත ශක්තිමත් වුණාම තමයි රජයට මේ ආනයන සීමාවන් ලිහිල් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි විකල්ප ක්‍රියාමාර්ග අපිට තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගේ ගිණුම්වල තියෙන මුදල් අපි මාරු කරන්නේ නෑ. ඒවා මාරු කරලා.. ඒ මාරු කිරීමේ තෑග්ගක් හැටියට 50%ක් වත් දෙන්න කියල, වාහනයක් ගෙන්වන්න. ඒ වගේ දේවල් තමයි අද සිතන්න ඕනේ.  බැහැයි කියලා ඉන්නේ නැතුව. ඒ වගේ දේකට අවස්ථාවක් නොදෙන එකත් අපිට ප්‍රශ්නයක් ආනයනකරුවන් හැටියට. සමහර අපනයනකරුවන් කැමතියි ගොඩාක් පහුවෙලා හරි සල්ලි දෙන්න. මේ වගේ දෙයක් සුළු වශයෙන් හරි ක්‍රියාත්මක කෙරුවොත් මේ වාහනවල අතිවිශාල මිල ඉහළ යෑම පාලනය කරගන්න පුළුවන් වෙයි. ඉතාම ජනප්‍රිය වාහන දෛනිකව මිල ඉහළ යනවා. අපි මුදල් ඇමතිතුමාගෙනුත් ඉල්ලලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52