සියල්ලන් පුදුම කරමින් අපූරු බළලෙක් හමුවේ

මාස 4 ක් පමණ වයසැති කන් හතරක් සහිත බළලෙකු පිළිබඳව අපුරු පුවතක් තුර්කියෙන් වාර්තා වෙනවා.

තුර්කියේ අන්කාරා හි ගෙවත්තක උපත ලද මෙම බළල් පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින නමුත් අනෙකුත් පුසාන්ට මෙවැනි ලක්ෂණයක් දක්නට ලැබෙන්නේ නෑ.

මිඩාස් ලෙස හඳුන්වන මෙම බළලා සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක්.මේ වන විට 73,000 කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින බවද වාර්තා වෙන්නේ.

මෙම සත්වයාගේ ජාන විකෘතිතාවයක් නිසා මෙලෙස වී ඇති බවයි පැවසෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
8
+1
8
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10