spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියල්ලන් කම්පනයට පත්කල කොරෝනා මරණ

ඊයේ (08) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා.

මියගිය පුද්ගලයින් 06දෙනාගෙන් 05දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වනවා.

ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි දෙදෙනා කාන්තාවන් .

12213crona
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?