සියදිවි නසා ගැනීමෙන් වසරකට 3000කට අධික ප්‍රමාණයක් මරුට

ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම හේතුවෙන් වර්ෂයකට ජීවිත 3000කට අධික ප්‍රමාණයක් අහිමි වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ හිතාමතා ම සිදු කරගනු ලබන තුවාල සහ අනතුරු බොහොමයක් වාර්තා වන්නේ සියදිවි නසා ගැනීමට ගොස් ඒවා ව්‍යාර්ථ වූ අවස්ථාවල දී බවයි.

සියදිවි නසා ගැනීම් සංඛ්‍යාලේඛනවල ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති බවට ද හෙළි ව තිබෙනවා.

ජාතික අනතුරු නිවාරණ සතිය යෙදෙන ජුලි 01 වැනිදා සිට 05 වැනිදා තෙක් වන සතියේ මෙම කාරණාව පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවත් වාර්තා වනවා.

සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කළේ සියදිවි නසාගැනීම් සැලකිය යුතු මහජන සෞඛ්‍ය අභියෝගයක් වන අතර, මෙම භයානක ප්‍රවණතාවට එරෙහි ව සටන් කිරීම සඳහා වැඩිදියුණු කළ මානසික සෞඛ්‍ය ආධාර සේවා, ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඵලදායී සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපාය මාර්ගවල හදිසි අවශ්‍යතාව මේ වනවිට මතුව ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47