සිමෙන්ති කන්ටේනරය දෙකඩ වෙයි

කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින ගසක ගැටීමෙන් එම රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය සඳහන් කරයි.

සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ පසුපස සවි කර තිබූ කන්ටේනර් පෙට්ටිය ගසක වැදීමෙන් එය දෙකඩ වී ඇත.

එසේම අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29