සිම්බාබ්වේ කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක්

අද අමෙරිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 304ක දැවැන්ත ජග්‍රහණයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

මෙහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 408ක් රැස්කරගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ අමෙරිකාව කණ්ඩායම පන්දුවාර 25යි 1 පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 104ක් පමණයි

පන්දු යැවීමේදී අභිෂේක් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.