සිඟිති දැරියට ආහාර ලබාදෙමින් සිටි මවට අපස්මාරය වැළඳී දැරිය ජීවිතක්ෂයට (ඡායාරූප)

තම සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවකට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව සිය වයස අවුරුදු එකහමාරක දියණියට ආහාර ලබදෙමිමින් සිටින අතර තුර එකවරම මවට අපස්මාර රෝගය වැළඳී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී දැරියගේ උගුරේ ආහාර සිරවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය මව බදාගෙන බිම වැතිරි සිටින අවස්ථාවේ දී අසල්වාසීන් විසින් දැරිය සහ මව ඊයේ (25) රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී දැරිය මියගොස් සිට ඇති බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මිය ගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරීක්ෂණය සඳහා එය දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26