සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසට එහි සඳහන්.

ඊට අදාළ නිවේදනය පහතින්,

image 31
image 32
image 32