සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජෝ බයිඩන් සුබ පැතුම් එක්කරයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් මෙලෙස ඔහුගේ සුබ පැතුම් එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

වෛශාඛී, නවරාත්‍රි, සොන්ක්‍රාන් සහ එළඹෙන අලුත් අවුරුද්ද සැමරීමට ලොව පුරා රැස්ව සිටින සියලුම දෙනාට තමන් සහ තම බිරිඳවන ජිල් බයිඩන් සුබපැතුම් එක්කරන බවයි එම එක්ස් ගිණුම් සටහනේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29