සිංහරාජය ගැන හඬ නැගු භාග්‍යාගේ විභාග ප්‍රතිඵල එයි – ඊළඟට කරන්න යන දේ ගැනත් කියයි

පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහකට ලක් වූ සිදුවීමක් වන සිංහරාජ මායිමේ ඉඩමක වන සිදුවන වන විනාශය හෙළි කළ භාග්‍යා අබේරත්න සිසුවියගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

2020 වසරේ දී රත්නපුර, ගොඩකවෙල රාහුල ජාතික පාසලේ ගණිත අංශයෙන් භාග්‍යා අබේරත්න උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියාය.

ඒ අනුව අප වෙත වාර්තා වූයේ භාග්‍යා ඇය ඉදිරිපත් වූ විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ 03ක් (S සාමාර්ථ) තුනක් හිමිකරගෙන ඇති අතර ඇය උසස් පෙළ විභාගයෙන් සමත්ව ඇති බවයි.

කෙසේ වෙතත් භාග්‍යා විසින් ඇයගේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයක් සඳහා යොමු කිරීමටද සුදානම් වන බවට කළ වැඩිදුර සොයා බැලීමකදී දැනගන්නට ලැබුණි.

රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ඇය ඉදිරිපත් වූ අතර එහි තිබූ පරිසරය පිළිබඳව ප්‍රශ්නයකදී ඇය සිංහරාජ වන මායිමේ සිදුවන පරිසර විනාශයක් පිළිබඳව පළමුවරට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළාය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53