සිංගප්පූරු නව ජනපතිට ශ්‍රී ලංකාවෙන් සුබ පැතුම්

අලුතින් තේරී පත් වූ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම්ට මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි ස්බ්‍රි සුබපැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙලෙස සුබ පැතුම් එක්කර තිබුණා.

66 හැවිරිදි ෂන්මුගරත්නම් 2023 සැප්තැම්බර් 01 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිංගප්පූරුවේ නම ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඔහු ශ්‍රී ලාංකික සහ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙක් වන අතර, ඔහුගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16