සිංගප්පූරුවේ දී අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය නදීකාගේ දේහය ලංකාවට (වීඩියෝ)

සිංගප්පූරුවේ දී අවාසනාවන්ත ලෙස මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) පෙරවරුවේ මෙරටට රැගෙන ආවා.

දංකොටුව, මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි විවාහක කාන්තාවක් වූ නදීකා මීට මසකට පමණ පෙර ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සඳහා සිංගප්පුරුව වෙත පිටත්ව ගොස් තිබුණා.

එහිදී තමන්ට හිරිහැර සිදුකරන බවට ඇය අවස්ථා කිහිපයකදීම සිය මිතුරියකට දැනුම් දී තිබූ අතර, යළි මෙරටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණ ද ඒ සඳහා ඇයට අවස්ථාවක් හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් නදීකා සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 08 වැනි මහළින් පැන පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

https://www.youtube.com/watch?v=3CWfLYvJRh4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48