සැමියා බිරිඳගේ මාරයා වෙයි

ඇත්කඳූර දිවිතුර ප්‍රදේශයේ නිවසකදී සැමියා විසින් පොරොවකින් පහරදී තම බිරිඳ ඝාතනය කර තිබෙනවා.

අද උදෑසන 10ට පමණ එම ප්‍රදේශයේ වතු නිවාසයක පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුවී ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි දෙදරු මවක්. ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
1
+1
2
+1
8
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23