සැමියාගේ පිහි පහරින් තරුණ බිරිය ජීවිතක්ෂයට

ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි පොලිසිය පැවසුවේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැමියා විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින සිදුකිරීමට නියමිතයි.

අපරාධයට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

  1. GEHENUNTA AYUDHA 4K THIYENAWA. 1. KATA 2.ADHARAYA 3. GEHENUKAMA
    4. LINGIKATHWAYA. GODAK GENU USE KARANNE 1 WANA AYUDHAYA. MODLAYAKA ATHI GEHENU SITHA GENA DANNA UPAYASHELI MINISSU EKA IWASALA MAGA HERALA YANAWA. EHEMA GIYOTH GEHENU EYA LANGA ITHIRIWELA THIYENA EYA 2,3,4, YANA AYUDHA 3 MA THAMUNGE MINIHATA ONA LESA ONEMA WELAWAKA ONEMA AKARAYAKATA ONEMA THANAK ONA WIDHIHATA USE KARANNA IDA DEELA BOHOMA ADHARAYEN IWASEEMEN BALAGENA INNAWA MINIHA SAMPURNAYENMA THRUPTHIMATH WELA EYAGEN IWATH WELA YANAKAM. BOHOWITA YANNE DENNETH NAHE BERENENNATH BAHE. EKA DANNO DANITHI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40