සැම්සන් ගෙදර යවා රාහුල් ඇතුළට ගනී

ආසියානු කුසලාන එක්දින තරගාවලියට එක්ව සිටින ඉන්දීය සංචිතයේ රැඳී සිටි සංජු සැම්සන් යළි ඉන්දියාව බලා පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

තරගාවලියේ සුපිරි හතර අදියරට පෙර ලෝකේශ් රාහුල් ඉන්දීය සංචිතයට එක්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආබාධ තත්ත්වයෙන් සිටි රාහුල් සුවය ලබා මේ වනවිට නියමිත යෝග්‍යතා මට්ටමට පැමිණ ඇති බවට බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියෙන් කොළ සංඥාවක් ලැබීමෙන් පසු ඔහු ඉන්දීය සංචිතය සමඟ එක් වුණා.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට රාහුල් නම්කර තිබීම හේතුවෙන් ඔහුව මෙලෙස කුසලාන සංචිතයට කැඳවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් සංජු සැම්සන් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට නම්කර නැහැ.

මේ අතර දිගු කාලීන ආබාධය සුව වීමෙන් පසු ඉන්දිය කණ්ඩායම සමඟ රාහුල්, ඔහුගේ පළමු පුහුණු සැසිය සඳහා කොළඹ දී පසුගිය බ්‍රහස්පතින්දා එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57