සැමට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට ජනාධිපතිවරයාගෙන් වැඩපිළිවෙලක්

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම හේතුවෙන් තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනතා විමුක්ති පෙරමුණ එදා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් ඝාතනය කළ බවත් ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 10ක පමණ පසුබෑමක් ඇති වු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ජවිපෙ මෙම විනාශය සිදු නොකළා නම් අද මෙරට තුළ වඩාත් යහපත් අධ්‍යාපන ක්‍රමයක් පවතින බව ද පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරා පවසන්නේ, වසර ගණනාවක් පුරා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුබෑමට ජනතා විමුක්ති පෙරමුණ වගකිවයුතු බවයි.

ඒ අනුව කවුරුන් කෙසේ කිව්වත් English For All වැඩසටහන යටතේ සියලුදෙනාටම ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවස්ථාව සළසනවා දෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23