සැප්තැම්බර් 15 සිට රටපුරා ක්‍රියාත්මක වන නවතම පරික්ෂාව

ලබන සැප්තැම්බර් මස 15 වැනිදා සිට මෙරට ඇති මහජනයා ඒකරාශී වන පොදු ස්ථානයන්වලට පිවිසීමේදී වයස අවුරුදු 30ට වැඩි අය සඳහා නවතම පරික්ෂාවක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ දිනයේ 30ට වැඩි පුද්ගලයෙකු පොදු ස්ථානයකට පිවිසෙන්නේ නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතිද යන්න පිළිබඳව පරික්ෂා කිරීමට නියමිතයි.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කළ දැඩි සංචරණ සීමා සති 02ක් පුරාවට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පළාත් අතර ගමන් කළ හැක්කේ අතශ්‍යවශ්‍ය සේවා මෙන්ම සේවා අවශ්‍යතා පරිදි රැකියාවට කැඳවන පිරිස් හට පමණයි.

එමෙන්ම පළාත් අතර කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොකරන බවටද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

  1. එයා පරික්ෂා කරලා මොනවා කරන්නද? එයා කවුද එහෙම කරන්න? හමුදාපතිවරයාට දන ගන්න ඕනේ තමන්ගේ සීමාව මොකද්ද කියා. එයාට බහ රටේ නිතිය අතට ගන්න. එයා හුදෙක්ම රටේ දෙපාර්තුමේන්තු ප්‍රධානියෙක් පමණයි. වැඩිය නැටුවොත් එයාට එදිරිව නීති මාර්ගයට යොමු වැන්න වේවි. එයා නොවේ කාටත් එකයි. රටේ නීතියට පටහැනිව යම් දෙයක් කරොත් ඊට එදිරිව නීතිමය කටයුතු සිදු කරන්න වේවි. මේ කරන්නෙත් අනියත බලපෑමක් . එන්නත් විද ගැනීම මිනිස්සුන්ගේ කැමැත්ත මත සිදු කල යුතු දෙයක් මිස කාටවත් බල කරන්න බැහැ ඒක මිනිසුන්ගේ මූලික අයිතවාසිකම් කඩ කිරීමක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25