සැප්තැම්බරයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (09) ආරම්භ වනවා.

ඒ, අනුව අද (09) දිනයේ සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර අද (09) දිනයේ දී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට පසුගිය අගෝස්තු 12 වනදා භාරදෙනු ලැබුවා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති 1986 අංක 4 දරණ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ද කතානායකවරයා වෙත යොමුකරනු ලැබුවා.

ඒ, අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (09) දිනයේ දී බොහෝ විට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18