සැනසිලිදායක යුගයකට පැමිණ ඇති බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනපති කියයි

ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකි බව 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවා.

දුක් කරදර යම් ප්‍රමාණයකට අඩු සැනසිලිදායක යුගයකට පැමිණ ඇති බවයි ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය හේතුවෙන් රටේ උද්ධමනය යම් ප්‍රමාණයකින් අඩු කර ගත හැකි වූ බවයි ජනධිපතිවරයා පවසා සිටියේ.

ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා යන්න මෙවර අයවැයේ තේමාව වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18