සැඩ පහරකට බිළි වූ මිත්තණිය සහ මිනිබිරිය

පොල්පිටිය, බොකරවැවිල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිනිබිරිය සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් පොලිසිය සමඟ එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී 60 හැවිරිදි වියේ පසුවූ මිත්තණියගේ සිරුර හමුවී ඇති අතර පස් හැවිරිදි මිනිබිරියගේ සිරුර සොයා ගැනීමට හැකි වී නැහැ.

පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතර තුර ඇළ මාර්ය තරණය කිරිමට යාමේදී දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ලක්ෂපාන – පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කැළණි ගඟට ගලා බසින මෙම ඇළ මාර්ගයේ සැඩ පහර වැඩි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58