spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එන සතියේ

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි.

පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මඟින් විභාග ප්‍රවේශපත් යොමු කිඉර්මට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස 6 වැනි දා ආරම්භ වී 15 වනදා දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?