සා.පෙළ විභාගයේ භූගෝල විද්‍යා එක ප්‍රශ්න පත්‍රය ගැනත් පරීක්ෂණයක්

පසුගිය 15 වනදා නිමා වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය මෙලෙස ලබානොදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් දැඩි අපහසුතාවයට හා අසාධාරණයට පත්ව ඇති බවයි දැනගන්නට ලැබුනේ.

මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී තවත් ගැටළුකාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.

මෙවර විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය, ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට තිබූ කාලසීමාව තුළ වැට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සහ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුව ඒ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55