සා.පෙළ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බරයේ

පසුගිය මැයි මස 15 වනදා අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය­සු­න්දර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.

2023 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත් වුණා.

ඒ, සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 387, 648ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,331ක් පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර 2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) දිනයේ නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46