සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 වර්ෂයට අදාළව අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා මෙතැනින් පිවිසෙන්න..

නැවත සමීක්ෂණ ප්‍රතිඵල