සා.පෙළ අවසන් වූ සිසුන්ට උසස්පෙළ පංති අරඹන්නේ මෙහෙමයි

පසුගිය 15 වනදා අවසන් වූ 2023/2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පංති ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය දා නිකුත් කළා.

ඒ, අනුව එම සිදුන් වෙනුවෙන් එළඹෙන ජුනි මස 04 වනදා උසස් පෙළ පංති ආරම්භ කළ යුතු බවයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ.

එම සිසුන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පංති ආරම්භ කළ යුතු වනවා.

මෙලෙස තාවකාලිකව ආරම්භ කරනු ලබන උසස් පෙළ පංතිවල 12 ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශ ඉගැන්විය යුතු අතර, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසු විධිමත්ව එම පංති ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්.

1 14
2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25