සාරංග – දිනක්ෂිගෙන් අලුත් වැඩක් කරළියට

සාරංග, දිනක්ෂි කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාල ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ.

කාලයෙන් කාලයට පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශයින් ප්‍රසිද්ධියට පත් යුවළ අලුත්ම නැටුමකට සැරසෙන බව දන්වා තිබෙනවා. සෑම වසරකම දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ පැවැත්වෙන ”හිරු සිහින රැයක්” වෙනුවෙන් තමයි ඔවුන් මෙලෙසින් සූදානම් වන්නේ. එහි පුහුණුවන අතරතුර ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට එක්කරන්ත් ඔවුන් දෙදෙනා අමතක කර නැහැ. දරුවාගේ කටයුතුත් කළමනාකරණය කරගෙන මෙම පුහුණුවීම් වලට සුදානම් වන බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ නමුත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති මෙම යුවළ 31 රාත්‍රියේ නටන නැටුම කොයි වගේ එකක් වෙයිද කියලා තමයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප පෙළක් තමයි මේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34