සායන රෝගීන්ට පණිවුඩයක් – ඖෂධ ගන්න දුරකථන අංක කිහිපයක්

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සදහා රජය විසින් මේ වනවිට සංවරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

එම හේතුවෙන් අපහසුතාවයට පත් ව ඇති ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට දුරකථන අංක ලේඛණයක් ශ්‍රි ලංකා ජාතික රෝහල මඟින් ලබා දී තිබෙනවා.

ඒ අනුව පහත අංක වලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14