සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද – රාජ්‍ය උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.

සාම පද යාත්‍රාව අද (28) දහවල් 11.00ට කැළණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙහි රාජ්‍ය උත්සවය අද (28) පස්වරු 4.00ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.

මෙම උත්සවය අතරතුර, ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි මහා සංඝරත්නය වෙත රාජ්‍ය තාන්ත්‍රිකව භාර දීමට නියමිතයි.

නිදහස් චතුරශ්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වනවා.

මෙම සාම පාද යාත්‍රාව සහ රාජ්‍ය උත්සවය වෙනුවෙන් අද (28) පෙරවරු 11.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14