සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගන්න දෙන්න බෑ

අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබිය. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව එය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීම තවත් කල් මැරීමක් බවට පවසමින්.

ජනාධිපති කොමිසම බුද්ධිමත් පිරිසකගෙන් සමන්විත කමිටුවක් බවත් ඔවුන් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට ජනාධිපතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවය. එම ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු හිමිපාණන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ. එමෙන්ම විනිසුරු නිර්දේශ සොයා බැලීමට සාමාන්‍ය පෙළවත් සමත් නොමැති පුද්ගලයින්ට ඉඩ දිය නොහැකි බවද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කලහ.

කොන්ද පණ ඇති නායකත්වයක් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුවන බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවුනහොත් ජාත්‍යන්තරයේ සහය ලබා ගන්නා බවත් කාදිනල් හිමිපාණන් අවධාරණය කලේය.

https://youtu.be/1vxe0zNRA4M
  1. බොරුකාරයන්ගෙන් සත්‍ය ඉටුවීමක් බලාපොරොත්තු විය නොහැකිය…..පත් කළ කමිටුවේ විද්වතුන්ගේ වාර්තාව එලි දැක්වීමට මොවුන් පසුබට වන්නේ………….?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25