සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය

පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අවසානයේ ලබාදීමට අදහස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන පැවසීය.

මෙම විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ දාහත්දහස් හාරසිය අනූහය දෙනෙක් පෙනී සිටියහ.

වෙනත් වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගාවලට පෙනී සිටි සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා විෂයානුබද්ධ උපකාරක පන්තිවලට සහභාගි වුවත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වැඩි ප්‍රමාණයක් ආර්ථික අර්බුද ඇතුළු හේතු නිසා උපකාරක පන්තිවලට සහභාගිවීම අඩු වී ඇතැයි දෙමව්පියෝ පවසයි.

ඇතැම් සිසුන් ප්‍රතිඵල පැමිණෙන තෙක් සිටින බව ද එම දෙමව්පියෝ කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23